ඔබ ගොඩනැගිල්ලක් ඇතුළේ විය හැක. මෙම නිරවද්‍යතාවෙන් ලැබෙන දුර ප්‍රමාණය වැරදි විය හැකියි. නිවැරදි වාර්තාවක් සඳහා ඔබේ නිවස සිතියමෙන් පින් කරන්න.
නිවස හරියටම දැනගන්න මෙය හොඳම ක්‍රමයයි — Google Map හි Satellite එකට මාරු වී, ඔබේ නිවසේ වහලය මත ඔබා තබාගෙන (touch & hold) පහළින් පෙන්වන කණ්ඩාංක copy කර ආපසු එන්න.
Google Map විවෘත කර පාසැල සොයාගෙන එම ස්ථානය ඔබා තබාගෙන (touch & hold) පහළින් පෙන්වන කණ්ඩාංක ස්පර්ශ කර copy කරන්න. ආපසු එවිට කණ්ඩාංක ස්වයංක්‍රීයව මෙහි ඇතුළත් වේ. නැතිනම් කණ්ඩාංක කෙලින්ම මෙහි ලියන්න.
ADR ඇප් එකක් ඇයි ?
අපගෙන් අහස් දුර වාර්තා ලබාගන්න මව් පියවරු සෑහෙන පිරිසකට තියෙන ගැටළුවක් තමයි ගෙදර ඉදන් පාසලට තියෙන අහස් දුර නිවැරදිව බලාගන්න එක. ඉතින් අපේ සේවාදායකයෝ විතරක් නෙමේ, ඒ අපහසුතාවය විදින හැම දෙමව්පියන් වෙනුවෙන්ම අහස් දුර හොයාගන්න පොඩි උදව්වක් දෙන්න අපට හිතුනා.
ඉතින් ඔයාලගේ ඔලුවෙ තියෙන ඒ පුංචි බර හෑල්ලු කරන්න, අහස් දුර වාර්තා අපේ කණ්ඩායමට මේ මෙවලම හරහා පුලුවන් වුනා කියලා අපි හිතනවා.
"මේකනම් නොකීයාම බෑ" — අහස් ගැඹ දුරටත් වඩා දරුවන්ට ආදරය පතුරවන දෙමව්පියෝ වෙන ඔයාලට, අහස් දුර වාර්තා හදන අපිත් හරි ගොඩක් ආදරෙයි!
මේ ඇප් එක ගැන ඔබේ අදහස කියන්නHelping every parent find the straight-line distance from home to school — quickly, and for free.
අහස් දුර වාර්තාවකට අයැදුම්පත
1 ශ්‍රේණිය පාසල් ප්‍රවේශය සඳහා Air Distance Report එකක් අවශ්‍යායි
ඔබගේ අයැදුම්පත පුරවා එවන්න — ඉක්මනින් අප ඔබව අමතමු
පාසල් ඇතුළත් කිරීම් සඳහා අවශ්‍ය, QR කේතයකින් තහවුරු කළ සම්පූර්ණ අහස් දුර වාර්තාව අප සකසා දෙන්නෙමු.